Wednesday, June 13, 2012

මේක හදන්න බදාම අනනවා....


තාම හදාගෙන යනවා...පොඩ්ඩක් ඉන්න හොදේ....


ඇවිත් බැලුවට බොහොම පින්....

13 comments:

  1. හදන්න හදන්න අපි එනවා.

    ReplyDelete
    Replies
    1. ඕන්..කාමර කෑල්ලක්නම් අටව ගත්තා....ඔබේ දිරිය වචන හද පතුලට දැනේ.

      Delete
  2. Replies
    1. අනේ වාසනාවන්. වෙද ගෙදර මහ වෙදනා උන්දැත් ඕන් ඊයක් එව්වා..දුන් දිරියට බොහොම පින්.

      Delete
  3. අනලා හදන්න අපිත් එන්නම්

    ReplyDelete
    Replies
    1. වචනේ හරි වටිනවා...බදාමේ අනන්න තව තව අතට හයිය එනවා....

      Delete
  4. හිත හිත ඉන්න එපා. පොල්ලෙං ගැහුව වගේ පලවෙනි පෝස්ටුව දැම්මනං හරි. දීර්ඝ ගමනක් යන්න සුභපැතුම්. :-)

    වෙරිෆිකේෂන් අයින්කරල දාන්න.

    ReplyDelete
    Replies
    1. මේන් අනනවා...බදාමය සුපිරි කරන්න ගියොත් කවදාවත් ගේ හදන්න වෙන්නෙ නෑනේ. ඉතින් හිතෙන ගානට වතුර දාල අනනවා.

      කොහොමෙයි වෙරිෆිකේශන් කරන්නේ. පොඩි සප් එකක් හරි වටිනවා.

      Delete
  5. ඉක්මනට හදලා ගමු එක කාමරයක් හරි හදලා පදිංචි වෙන්න පස්සෙ බැරියැයි කොටහ කොටහ හදාගන්න....

    ReplyDelete
    Replies
    1. ඕන් මම හිතන්නේ, හෙට උදේ වෙද්දීවත් කාමරේ ලෑස්ති වෙයි කියල හිතනවා.

      මේ පැත්තේ ආවට ගොඩක් තැන්කියු.

      Delete
  6. ඔබව කියවන්න ආශාවෙන් සිටිමි. නැවුම් ගමනකට සු‍භ පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ වැන්නවුන්...බ්ලොග් ලෝකයේ අපේ වීරයින්ය. සුභ පැතුම් රටක් වටී.

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.