බුද්ධ රූප තියන මේස් දාන උන්ගේ කකුල් කකුල් කපපියෝ.
බුදු පිළිම පැත්තක තියල හෙළුවෙන් නටපු 'ඒකොන්' ගේ කොන කපපියෝ.
බෞද්ධ කොඩිය වන වන නටන උන්ගෙ දන්සල් වලට පණුවෝ ගහපියෝ.
සිංහ කොඩිය ඔලුව වටේ ඔතාගෙන ක්‍රිකට් බලන උන්ගේ කොන්ඩේ බූ ගාපියෝ.
අපේ ගාථා රැප් කරන ක්‍රිස්තියානි එවුන්ගේ කටට හෙණ ගහපියෝ.
බෞද්ධ කොඩිය බෙල්ල වටේ ඔතාගෙන ඉන්න වසලයන්ට බඩ පලෝ.
බනානා රිපබ්ලික් ප්‍රජාචාන්ච්‍රික (ප්‍රජාතාන්ත්‍රික යනු දොස් සහිත වචනයකි ) සමාජවාදී ( __කෙන්ද දන්නෑ) ජනරජයේ අතිගරු ටෙනිසන්තුමනි...මේ අවනඩුව ඔබතුමාගේ ශ්‍රී දෙසවනින් අසා, ශ්‍රී දෙනයන තුළින් දැක, ශ්‍රී මුඛයෙන් සිංහ ඝර්ජනා කොට වලක්වනු මැනවි.
ප.ලි. පහත සදහන් වාක්‍යය සහ ඉහත සදහන් පින්තූරය මෙහි අන්තර්ගත වචන සමග කිසිම පෑහීමක් නැති වග සුදු වෑන් රථයක් සේ ඔබට පැහදිලි බව විශ්වාස කරමි.
__ක කහනවට....
දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ රිව්වත් මොකෝ....
තොටලග උනාට මට ලග නෑ....
අරින්නේ ඌ නම් ___ දික් කරල කෙළ පොඩ්ඩකුත් දුන්නහම මොකෝ...
ටෙනිසන් මාමටත් ප්‍රජාතාන්ත්‍රික කියලා කියන්න බෑ කියන්න්නේ ප්රජාචාන්ත්රික කියලා!
ReplyDeleteටෙනිසන් මාමගේ දිව පැටලෙන්න වචන ක්‍රියාත්මක වෙන විදිහ අවුල් බව හිත දන්න නිසාද දන්නේ නෑ. එතුමා පැත්තකින් තියමු. කෝ මේ ලේ රත් වෙලා ඉන්න ශ්‍රද්ධාවන්තයෝ?
Deleteවැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.
ReplyDeleteනඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..
Deleteබඩු වලට නඩු නැත.
දේවාලේ කපුවා රිව්වත් කමක් නැත. ඒත් ඇයි මී බෙටි ගදයි කියල උද්ඝෝෂණ කරන ගෙම්බෝ කපුවගේ බෙටි රහ කරන්නේ.
සට්ටම් රාළලාට එව්වා රහලු.
Deleteඒවා කෑවහම සුවද දුම් නෙමේනේ එළියට එන්නේ. ඉතින් අපිටයි නහය වහන්න වෙන්නේ.
Deleteනීල,පීත,ලෝහිත,ඕදාත,මාංජේෂ්ඨ එකට එකතුවුනාම කුරහන් පාටයි. ඒකයි එතුමා ඕක දාන්නෙ. හැබැයි අවශේෂයන්ට ඕව දාන්න බෑ. එතුමාට පුළුවන්. හැමෝටම හැමදේම කරන්න බෑනේ. දැං බලන්න මේජර් කෙනෙකුට..... එක්කෝ ඕන නෑ.
ReplyDeleteඒකනෙ බං මහ කපුවට බැරි නම් උඹ මං වගේ එවුන්ට ඈ පුළුවං. ඇයි අර මාලකයා....එක්කෝ ඕන නෑ...
Deleteමෙයාට පිස්සුද හැබෑට මැරතන් ඉස්ටාට් කරන කොඩියක් බෙල්ලෙ දාගෙන ඉන්න?
ReplyDeleteහික්ස් මේවා කාට කියන්නද?
ReplyDeleteසමහර විට කොම්පියුටර් ජිල්මාට් එකක්ද දන්නෙත් නැහැ ෆොටෝෂොප් වගේ හිකිස්.
ඊනිවුස් විතරක් නෙමේ. වර්ගපූර්ණිකා බෞද්ධයින්ටත් රිදිලා වගේ.
ReplyDeleteසරල ප්‍රස්නයක් අහන්නම්. ඔබ ජනාධිපතිනම්, මේ උත්සවයේදී (මේක ජාත්‍යන්තර උළෙලක්)සංවිධායකයන් උත්සවශ්‍රීයෙන් ඔබව පිළිගන්නා අතර ඔවුන්ගේ සම්ප්රදාය අනුව ඔය බෞද්ධ කොඩි සාටකය එකවරම ඔබට පළඳවන්න යද්දී ඔබ මොකද කරන්නෙ?
1. එම අවස්ථාව පළුදු නොකර එයට ඉඩදී ඔවුනගේ සිත් නොරිදෙන ලෙස ඉතා සුළු කාලයකදී ගලවා දමනවා
2. එයට විරෝධය පා කතා කොට එය ප්‍රතික්ෂේප කරනවා.
බුකියේ දැම්ම කමෙන්ටුවම මෙතනත් දාන්නම්..
Deleteඑකෙන්ම '1'.
අන්න එතන තමා කොල්ලෝ උඹට වැරදුනේ. ඊ නිවුස් ලිපිය කොහොම වෙතත් බ්ලොග් ලිපිය හරියට කියෙව්වද? නැත්නම් අර උන්නැහ දුන්න ලිපිය එහෙමම දැම්මද?
ටෙනිසන්තුමා බෞද්ධ කොඩි සාටකේ දැම්මට මයෙ මොකෝ. හැබැයි අර ඔහේ කිව්ව වගේ රනිලා හරි ෆොන්සේකා හරි ඕක දැම්මනම් වැඩේ ගූ ගදයි නේද? ඒක තමා කොල්ලෝ කියන්නේ 'අරින්නේ ටෙනිසන්තුමා නම් බිත්තියට හෙත්තුවෙලා කෙළ පොඩ්ඩකුත් දුන්නට කමක් නෑ' කියල.
වැඩි විස්තර සඳහා........
ReplyDeleteඊ නිවුස් බෞද්ධයෝ මරාගෙන මැරෙති
දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ රිව්වත් මොකෝ.... එක තමා හරි.
ReplyDeleteශාදු කියන්න පින්වතුනි..!
ReplyDeleteමහින්ද මාමි හරි කඩවසම් නාමල් අයියා හරි එයාගේ හිතවත් අයියලා මලිලා හරි මලකයයියා හරි ඒයගේ හිතවත් අයියලා මලිලා සහ එයගේ රසියන් බඩු හරි ඇරෙන්න ඉතිරි එකෙක් මේ කොඩි හරි, ජාතික සංකේත හරි පාවිච්චි කරලා තිබ්බොත් කපනවා හරිය.
ආ ආයෙත් ශාදු කියන්න පින්වතුනි..!
//මහින්ද මාමි හරි කඩවසම් නාමල් අයියා හරි එයාගේ හිතවත් අයියලා මලිලා හරි මලකයයියා හරි ඒයගේ හිතවත් අයියලා මලිලා සහ එයගේ රසියන් බඩු හරි ඇරෙන්න ඉතිරි එකෙක් මේ කොඩි හරි, ජාතික සංකේත හරි පාවිච්චි කරලා තිබ්බොත් කපනවා හරිය.//
Deleteඅම්මපා මාලන්......
ශාදු ශාදු ශාදූ....