නූතනත්වයේ සහ දේශමාමකත්වයේ මෙව්වා එක...
හදන්න හදන්න අපි එනවා.
ඕන්..කාමර කෑල්ලක්නම් අටව ගත්තා....ඔබේ දිරිය වචන හද පතුලට දැනේ.
menna mama eka
අනේ වාසනාවන්. වෙද ගෙදර මහ වෙදනා උන්දැත් ඕන් ඊයක් එව්වා..දුන් දිරියට බොහොම පින්.
හුටා මම දෙක
අනලා හදන්න අපිත් එන්නම්
වචනේ හරි වටිනවා...බදාමේ අනන්න තව තව අතට හයිය එනවා....
හිත හිත ඉන්න එපා. පොල්ලෙං ගැහුව වගේ පලවෙනි පෝස්ටුව දැම්මනං හරි. දීර්ඝ ගමනක් යන්න සුභපැතුම්. :-)වෙරිෆිකේෂන් අයින්කරල දාන්න.
මේන් අනනවා...බදාමය සුපිරි කරන්න ගියොත් කවදාවත් ගේ හදන්න වෙන්නෙ නෑනේ. ඉතින් හිතෙන ගානට වතුර දාල අනනවා.කොහොමෙයි වෙරිෆිකේශන් කරන්නේ. පොඩි සප් එකක් හරි වටිනවා.
ඉක්මනට හදලා ගමු එක කාමරයක් හරි හදලා පදිංචි වෙන්න පස්සෙ බැරියැයි කොටහ කොටහ හදාගන්න....
ඕන් මම හිතන්නේ, හෙට උදේ වෙද්දීවත් කාමරේ ලෑස්ති වෙයි කියල හිතනවා.මේ පැත්තේ ආවට ගොඩක් තැන්කියු.
ඔබව කියවන්න ආශාවෙන් සිටිමි. නැවුම් ගමනකට සුභ පතමි.
ඔබ වැන්නවුන්...බ්ලොග් ලෝකයේ අපේ වීරයින්ය. සුභ පැතුම් රටක් වටී.
ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.
හදන්න හදන්න අපි එනවා.
ReplyDeleteඕන්..කාමර කෑල්ලක්නම් අටව ගත්තා....ඔබේ දිරිය වචන හද පතුලට දැනේ.
Deletemenna mama eka
ReplyDeleteඅනේ වාසනාවන්. වෙද ගෙදර මහ වෙදනා උන්දැත් ඕන් ඊයක් එව්වා..දුන් දිරියට බොහොම පින්.
Deleteහුටා මම දෙක
Deleteඅනලා හදන්න අපිත් එන්නම්
ReplyDeleteවචනේ හරි වටිනවා...බදාමේ අනන්න තව තව අතට හයිය එනවා....
Deleteහිත හිත ඉන්න එපා. පොල්ලෙං ගැහුව වගේ පලවෙනි පෝස්ටුව දැම්මනං හරි. දීර්ඝ ගමනක් යන්න සුභපැතුම්. :-)
ReplyDeleteවෙරිෆිකේෂන් අයින්කරල දාන්න.
මේන් අනනවා...බදාමය සුපිරි කරන්න ගියොත් කවදාවත් ගේ හදන්න වෙන්නෙ නෑනේ. ඉතින් හිතෙන ගානට වතුර දාල අනනවා.
Deleteකොහොමෙයි වෙරිෆිකේශන් කරන්නේ. පොඩි සප් එකක් හරි වටිනවා.
ඉක්මනට හදලා ගමු එක කාමරයක් හරි හදලා පදිංචි වෙන්න පස්සෙ බැරියැයි කොටහ කොටහ හදාගන්න....
ReplyDeleteඕන් මම හිතන්නේ, හෙට උදේ වෙද්දීවත් කාමරේ ලෑස්ති වෙයි කියල හිතනවා.
Deleteමේ පැත්තේ ආවට ගොඩක් තැන්කියු.
ඔබව කියවන්න ආශාවෙන් සිටිමි. නැවුම් ගමනකට සුභ පතමි.
ReplyDeleteඔබ වැන්නවුන්...බ්ලොග් ලෝකයේ අපේ වීරයින්ය. සුභ පැතුම් රටක් වටී.
Delete