tag:blogger.com,1999:blog-1019010067460556573.post6901263134189388887..comments2023-05-07T16:37:04.371+05:30Comments on The Modern Patriot: කටට කෙළ ඉනීම සහ දත් හිරි වැටීම...The Modern Patriothttp://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1019010067460556573.post-49425394712162144122012-06-19T08:41:41.614+05:302012-06-19T08:41:41.614+05:30බොහොම තැන්කූ...බොහොම තැන්කූ...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-69920470843574452082012-06-19T08:21:23.235+05:302012-06-19T08:21:23.235+05:30ඔන්න අපිත් ආවා බලන්න.ඔන්න අපිත් ආවා බලන්න.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-49203851191992614542012-06-14T20:11:41.137+05:302012-06-14T20:11:41.137+05:30අපෝ බය වෙන්න එපා...අනිවා බදින්න....අපිත් ආසයි අපේ ...අපෝ බය වෙන්න එපා...අනිවා බදින්න....අපිත් ආසයි අපේ කට්ටම තව එකෙක් හරි කනවනම්. මේ පැත්තේ සේන්දු වුනාට බොහොම ස්තුතියි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-36290323539140722772012-06-14T19:55:20.823+05:302012-06-14T19:55:20.823+05:30අලුත් බ්ලොගක් නේද? හොදයි දිගටම ලියන්න
මේවා අහද්දී...අලුත් බ්ලොගක් නේද? හොදයි දිගටම ලියන්න
මේවා අහද්දී බදින්නත් බය හිතෙනවා :D

ජය වේවාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-84175932860821117862012-06-14T17:20:23.550+05:302012-06-14T17:20:23.550+05:30එල...:-)එල...:-)The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-10220878583046487272012-06-14T15:50:28.853+05:302012-06-14T15:50:28.853+05:30මේ හොඳා .. :)
තියෙන එකම වෙනස් කරනවානම් CSS settin...මේ හොඳා .. :)

තියෙන එකම වෙනස් කරනවානම් CSS settings වෙනස් කරලා තරමක් දුරට ලුක් ඇන්ඩ් ෆීල් වෙනස් කරන්න පුළුවන්.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-44128747421065050472012-06-14T15:38:15.747+05:302012-06-14T15:38:15.747+05:30තැන්කියු ලොකු ජෝන් අයියා...තැන්කියු ලොකු ජෝන් අයියා...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-90786147232680369772012-06-14T15:28:10.165+05:302012-06-14T15:28:10.165+05:30ඇබුල් නොවී ඇබුල් කන්න ලැබේවා .දිගු ගමනකට ආසිරි !ඇබුල් නොවී ඇබුල් කන්න ලැබේවා .දිගු ගමනකට ආසිරි !Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-42294158427792561692012-06-14T15:16:00.547+05:302012-06-14T15:16:00.547+05:30අනේ මන්ද බන්..මගේ ඇස් පෙනීම හොද නැතිබව උඹ දන්නවා න...අනේ මන්ද බන්..මගේ ඇස් පෙනීම හොද නැතිබව උඹ දන්නවා නොවැ...

කොහොම හරි පොඩි වෙනසක් කොලා. අලුත් 'ටෙම්ප්ලේට් එකක්'. එහෙම නැතුව මේ 'ටෙම්ප්ලේට් එකේම' පාට කොහොමෙයි වෙනස් කර ගන්නේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-32593201472502078672012-06-14T14:52:57.660+05:302012-06-14T14:52:57.660+05:30ඔය ඉන්නේ කස්ටිය.. :)
එක දෙයක්, වර්ණ සංයෝජනය පිළිබ...ඔය ඉන්නේ කස්ටිය.. :)

එක දෙයක්, වර්ණ සංයෝජනය පිළිබඳව තරමක් අවධානය යොමු කලොත් හොඳයි. කළු පසුබිමේ තද නිල්, රතු වර්ණ භාවිතා කලාම ගොඩක් අයගේ ඇස් වලට අමාරුයි. කළු පසුබිමේ අවුලක් නැහැ. කැමතිනම් ලා වර්ණයක් පසුබිමටත්, අකුරු වලට ගැලපෙන තද වර්ණයකුත් දමලා බලන්න..ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-47302613602180052762012-06-14T14:34:30.147+05:302012-06-14T14:34:30.147+05:30බොහොම ස්තුතියි. කොන්ඩේ ළගදී කපලා වගේ..හිකිස්...බොහොම ස්තුතියි. කොන්ඩේ ළගදී කපලා වගේ..හිකිස්...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-82777458698738838312012-06-14T14:21:17.927+05:302012-06-14T14:21:17.927+05:30ඔන්න අපිත් ආවාඔන්න අපිත් ආවාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-86560799962446524182012-06-14T13:19:03.721+05:302012-06-14T13:19:03.721+05:30ගැජට් ටිකනම් ගොඩ වගේ. ධනoජය හොයියා කිව්ව විදිහටම ව...ගැජට් ටිකනම් ගොඩ වගේ. ධනoජය හොයියා කිව්ව විදිහටම වැඩේ කොලා. මම අහල තියනවා කසාදේ වයස, පිරිමියාගේ දාර්ශණිකත්වයට අනුලෝමව සමානුපාතිකයි කියල. බලපු මම තාම අවුරුදු කීපයයිනේ.

මම මුලින්ම මේ බ්ලොග් පැත්තේ ආවේ රාජ් ගේ නවාතැන නිසා. ඒකත් මතක් කරන එක හොදයි. මගෙන් සුභ පැතුම්!The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-89023773332679634352012-06-14T13:10:07.327+05:302012-06-14T13:10:07.327+05:30අන්න නියම අදහස. මට කතා තියනවා. හැබැයි හිතේ. ඔය කෙල...අන්න නියම අදහස. මට කතා තියනවා. හැබැයි හිතේ. ඔය කෙලිය මම කරන්න ගියානම් කල්පකෙට කතා නැතුව ඉන්න වෙනවා. මුල ඉදල දුන්න සප් එකට මෙන්න හිස නැමුවා.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-90276776242320295452012-06-14T13:08:31.554+05:302012-06-14T13:08:31.554+05:30වලේ වල් කතා තියනවා..ඉස්සරහට බලමු. ආවට ස්තුතියි.වලේ වල් කතා තියනවා..ඉස්සරහට බලමු. ආවට ස්තුතියි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-60849829615182049242012-06-14T13:07:22.852+05:302012-06-14T13:07:22.852+05:30මාර කතා තමා එළි බහින්න තියෙන්නේ, ඉතින් මාරයෝ උඹ නැ...මාර කතා තමා එළි බහින්න තියෙන්නේ, ඉතින් මාරයෝ උඹ නැතුව කොහොමෙයි. දීර්ඝායු වේවා!The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-49382773020640478882012-06-14T11:45:35.853+05:302012-06-14T11:45:35.853+05:30පටන් ගන්න අමාරු වුනාද? හැබැයි රජෝ ගෙනියන්න ඊටත් වඩ...පටන් ගන්න අමාරු වුනාද? හැබැයි රජෝ ගෙනියන්න ඊටත් වඩා අමාරුයි!
මං නං පටන් ගත්තේ කතන්දර 13 ක් ලියලා ස්ටොක් කරන් එතකොට අවුරුදු කාලක් දාන්න පුළුවන් සතියකට එක ගානේ කියලා හිතලා.

මගේ සුභ පැතුම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-80356892400307787762012-06-14T11:19:32.746+05:302012-06-14T11:19:32.746+05:30අඩෝවූ !!
වලට බැස්සනම් සිරා ගේමක් දියන් ... හරී .....අඩෝවූ !!

වලට බැස්සනම් සිරා ගේමක් දියන් ... හරී ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-36409937204398458272012-06-14T10:12:40.574+05:302012-06-14T10:12:40.574+05:30තාම පිට පොට ගහගෙන එනවා විතරයිනේ..කුඹුර කොටද්දි බලඤ...තාම පිට පොට ගහගෙන එනවා විතරයිනේ..කුඹුර කොටද්දි බලඤ්ඤං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-40434555162550927072012-06-14T09:55:11.798+05:302012-06-14T09:55:11.798+05:30ඒකනම් ඇත්ත තමා...මොකෝ අපි ඒ ලෙවල් කලේ 'ජාතික ල...ඒකනම් ඇත්ත තමා...මොකෝ අපි ඒ ලෙවල් කලේ 'ජාතික ලයිස්තුවෙන්' ඈ....එකින් එක උඩට ගිහින් නොවැ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-75821465322761372462012-06-14T09:53:44.637+05:302012-06-14T09:53:44.637+05:30බොහොම ස්තුතියි..ටික ටික පදම හරියයි.බොහොම ස්තුතියි..ටික ටික පදම හරියයි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-1334742031558382512012-06-14T09:53:03.614+05:302012-06-14T09:53:03.614+05:30බොහොම ස්තුතියි දිරි ගන්වන වචන වලට...ගල් මුල් තිබ්බ...බොහොම ස්තුතියි දිරි ගන්වන වචන වලට...ගල් මුල් තිබ්බොත් තමා 'මොරාල්' එක වැඩි වෙන්නේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-38045580208037215792012-06-14T09:51:20.614+05:302012-06-14T09:51:20.614+05:30එහෙම කියන්න එපා...ඔබතුමාගේ ලිපි බොහොම සාර්ථකයි..එහෙම කියන්න එපා...ඔබතුමාගේ ලිපි බොහොම සාර්ථකයි..The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-71661329253561870522012-06-14T09:49:39.074+05:302012-06-14T09:49:39.074+05:30ඒක නම් ඇත්ත...දිගටම ලියන කොට ට්රැක් එකට වැටෙයි......ඒක නම් ඇත්ත...දිගටම ලියන කොට ට්රැක් එකට වැටෙයි...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-89003361385527215282012-06-14T09:48:09.129+05:302012-06-14T09:48:09.129+05:30නියමයි..වැඩේ ගොඩ වගේ...දුන්න සප් එකට බොහොම පින්......නියමයි..වැඩේ ගොඩ වගේ...දුන්න සප් එකට බොහොම පින්...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.com