tag:blogger.com,1999:blog-1019010067460556573.post5927540072565525634..comments2023-05-07T16:37:04.371+05:30Comments on The Modern Patriot: මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1)The Modern Patriothttp://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1019010067460556573.post-15077708754407401122013-07-14T17:05:42.394+05:302013-07-14T17:05:42.394+05:30බුකියට වැදුණොත් ඌ ආයේ එනවා බොරු අටමෝ...බුකියට වැදුණොත් ඌ ආයේ එනවා බොරු අටමෝ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-75861593493859831772013-07-05T18:03:09.624+05:302013-07-05T18:03:09.624+05:30මොඩන් මෙව්වා එකානනි නොලියන්නේ මන්දමොඩන් මෙව්වා එකානනි නොලියන්නේ මන්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-35757506929844753392013-05-23T12:43:20.326+05:302013-05-23T12:43:20.326+05:30!!Anonymoushttps://www.blogger.com/profile/10492637420253100821noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-48977641176601323612013-05-22T13:56:11.924+05:302013-05-22T13:56:11.924+05:30ලියන්නේ කවුද කියන එක වැදගත්ද?ලියන්නේ කවුද කියන එක වැදගත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-7906568304969673152013-05-22T09:44:28.771+05:302013-05-22T09:44:28.771+05:30සමනල විප්ලවය ලියන්නෙත් ඉස්සර ටැබූ ලියපු කෙනාම ද?
R...සමනල විප්ලවය ලියන්නෙත් ඉස්සර ටැබූ ලියපු කෙනාම ද?
ReplyDelete
Replies

1.
AnonymousMay 22, 2013 at 9:11 AM

ටැබූ ඉන්නවා මේ වෙද්දීත් බ්ලොග් වල.අලුත් නමකින්,අලුත් බ්ලොග් එහෙකින්.පරණම බ්ලොග් ලියපු අය නම් පුද්ගලයාව හඳුනාගෙන ඉන්නේ මේ වෙද්දී.ඔබත් උත්සාහ කරන්න.ටැබුට හැංගෙන්න බැහැ.එයා ලියන වචනයක් වචනයක් ගානේ එයාව පේනවා.
Delete
2.
AnonymousMay 22, 2013 at 9:33 AM

ටැබූගේ ලක්ෂණ

දේශපාලන විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
සංකීර්ණ ගණිතය හැකියාව ඉතා ඉහළයි.
භෞතික විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
ව්‍යාපාරික දැනුම ඉතා ඉහළයි.
සාහිත්‍යම දැනුම සාමාන්‍යයි.
ජීව විද්‍යාව ගැන දැනුම ඉහළයි.
විවිධ රටවල් ගැන දැනුම ඉහළයි.
ලෝක දේශපාලනය දැනුම ඉහළයි.
පරිගණක ගැන දැනුම ඉහළයි.
කොකේන් භාවිතය සාමාන්‍යයි.
ස්ත්‍රී ඇසුර සාමාන්‍යයි.
වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය අල්පයි.
එකිනෙකට වෙනස් හැසිරීම් ඉතා ඉහළයි.
තම පුද්ගලික ජීවිතය ගැන එළි කිරීම අල්පයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-6175619006700075272013-05-15T23:23:46.484+05:302013-05-15T23:23:46.484+05:30දෙයියනේ වැඩි කරහන්!! දෙයියනේ වැඩි කරහන්!! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-80622575314335537422013-05-13T23:53:34.088+05:302013-05-13T23:53:34.088+05:30ඇයි ඔයා දැක්කේ නැද්ද?
//ගෙවන්න. රතු බිල එනකම් සහ ...ඇයි ඔයා දැක්කේ නැද්ද?

//ගෙවන්න. රතු බිල එනකම් සහ රතු බිලට අනුව විසන්ධි කරන දිනය වෙනකම් විතරක් නොගෙවා ඉන්න.//The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-38956081040648916782013-05-13T23:43:39.702+05:302013-05-13T23:43:39.702+05:30මචං ප්‍රශ්නයක් අහපුවාම ඒකට වටේ නොයා කෙලින් උත්තරයක...මචං ප්‍රශ්නයක් අහපුවාම ඒකට වටේ නොයා කෙලින් උත්තරයක් දීපං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-79683956738417261412013-05-13T23:32:38.128+05:302013-05-13T23:32:38.128+05:30මාළු එකා වගේ නෙමේ මස් කඩකාරයට ඩී ෆිෂර් එක නැතිවම බ...මාළු එකා වගේ නෙමේ මස් කඩකාරයට ඩී ෆිෂර් එක නැතිවම බෑ.

මේ එක නෙමේ උඹේ රගහල සදාකාලික නින්දෙද?The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-49636306842285881542013-05-13T23:30:30.390+05:302013-05-13T23:30:30.390+05:30සහතික ඇත්ත බන්... :-D
මාළු කන්න කියලවත්, ලයිට් දා...සහතික ඇත්ත බන්... :-D

මාළු කන්න කියලවත්, ලයිට් දාන්න කියලවත් විතරක් නෙමේ, කොහොමත් නීතියක් ඇත්තෙ නැහැනේ මෙහේ (නෑ නෑ කළුතර බෝධිය ගාව අනවසරෙන් මල් විකුණන අයට තියනවා, මරදානේ බඩුවලට තියනවා, යකඩ සුධර්මන්, කුඩු දුමියා, මර්ඩර් ධර්මසිරි, රේප් සුනිල් ට නෑ)The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-26717339260008069132013-05-13T23:27:11.493+05:302013-05-13T23:27:11.493+05:30මේක මගේ ඇත්තම (100%) අත්දැකීමක් සුමිත් අයියේ. නවගම...මේක මගේ ඇත්තම (100%) අත්දැකීමක් සුමිත් අයියේ. නවගමුව පත්තිනි දේවාලෙට මීටර් 700 විතර කඩුවෙල පැත්තට වෙන්න තාම චූටියගේ මාළු ලෑල්ල තියනවා.

මේ ඔය සමස්ථයෙන් එක නිදර්ශකයක් විතරයි. සමහරවිට අපිට අඩුම බලපෑමක් කරන එකක්.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-78318634635559346482013-05-13T23:25:08.947+05:302013-05-13T23:25:08.947+05:30ම්ම්ම්ම්...මා...මයේ දෙයියා....
ඔය රෙද්ද තමා බං මම...ම්ම්ම්ම්...මා...මයේ දෙයියා....

ඔය රෙද්ද තමා බං මම මේ දත කාගෙන අහන්නේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-4553157645500750022013-05-13T23:24:14.246+05:302013-05-13T23:24:14.246+05:30බලහංකෝ ගල් බෝතලේ දාහකින් විතර වැඩි කරපු දවසට ඕකට ව...බලහංකෝ ගල් බෝතලේ දාහකින් විතර වැඩි කරපු දවසට ඕකට වෙන දේ. එදාට මාළු ගාණ වැඩි කලොත් මම උගේ මාළු මන්නේ මගේ අතට ගන්නවා. මාළු කපන්න නෙමේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-58999940723575432982013-05-13T23:22:05.712+05:302013-05-13T23:22:05.712+05:30//අපි මේවා මෙතන කොයිතරම් කතා කලත් කිසිම වෙලාවක බලධ...//අපි මේවා මෙතන කොයිතරම් කතා කලත් කිසිම වෙලාවක බලධාරීන් අර අහවල් එක අඩු කරයි කියලා උඹ හිතනවද?//

මේක කිව්වට උඹ ගැන මම වරදවා හිතන්නේ නෑ ලිෂ්. ඒත් මේ මානසිකත්වය ඇති කරන එක තමා ආණ්ඩුවේ බත් ගොටටන්ගේ ප්‍රධාන අවිය වුනේ. ඒ දේ නිසා පරණ පුරුදු විදිහට ගේ ඇතුලේ බැනල බැනල ලේ කෝප වෙලා නින්දට ගිහින් සති දෙකෙන් පස්සේ වෙන චෛතසිකයක් අල්ලගන්න එක අපිට පුරුදු වෙලා. මේක තමා අර පාපතරයන් ලබපු ලොකුම ජය.

අපිවත් මේ මානසිකත්වයෙන් එළියට එමු. කාටවත් බැන බැන ඉන්නේ නැතිව.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-57583964910182500232013-05-13T23:17:16.631+05:302013-05-13T23:17:16.631+05:30අඩෝව්...යාළුවන්ට ඔහොමද සලකන්නේ....අඩෝව්...යාළුවන්ට ඔහොමද සලකන්නේ....The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-7820115943501498452013-05-13T23:16:46.714+05:302013-05-13T23:16:46.714+05:30අවුල අපේ නෙමේ අපේ දෙමව්පියන්ගේ, මොන මගුලකට අධ්‍යාප...අවුල අපේ නෙමේ අපේ දෙමව්පියන්ගේ, මොන මගුලකට අධ්‍යාපනයක් දුන්නද මන්දා... අපේ කරුමෙට දුමින්ද සිල්වා සින්ඩ්රෝමයවත් හැදෙන්නේ නෑනේ අපිට.

//ඇත්තටම මචන් පේට්‍රියෝ අපිට මේකේ යාගන්න පුළුවන් වේවිද මචන්....//

බුකියේ යාළුවෙක් කියල තිබ්බා, මෙහෙම රටක 'ආයුබෝවන්' කියල ප්‍රාර්ථනා කරන්නේ තරහකාරයෝ කියල.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-62321938761630294572013-05-13T23:13:15.614+05:302013-05-13T23:13:15.614+05:30සිරිමාගේ යුගේ - පහළ ඉන්න සහන්ගේ ලිපියක් කියවල ආවේ ...සිරිමාගේ යුගේ - පහළ ඉන්න සහන්ගේ ලිපියක් කියවල ආවේ දැන්.

මම ලිව්වේ ඇත්තම අත්දැකීමක්, ආයේ ප්‍රභන්ධ වචනයක්වත් නෑ. මාළු කියන්නේ බොහොම සුළු දෙයක්, මේ හරහා කෙළ වෙන අනිත් දේවල් එක්ක බැලුවහම.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-9922558270811073342013-05-13T23:10:48.198+05:302013-05-13T23:10:48.198+05:30ටෝන් එක විදි දෙකක් විදිහට ගන්න පුළුවන්
සාකැස්ටික...ටෝන් එක විදි දෙකක් විදිහට ගන්න පුළුවන්

සාකැස්ටික් - බිල නොගෙවා ඉන්න එපා. ගෙවන්න. ලබන මාසේ බිලත් දැන්ම ගෙවන්න

රියල් මීනිංග් - ගෙවන්න. රතු බිල එනකම් සහ රතු බිලට අනුව විසන්ධි කරන දිනය වෙනකම් විතරක් නොගෙවා ඉන්න. මේ ආණ්ඩු පෙරලියකට උත්සහයක් නෙමේ. ඒත් මේ දේවල් හරහා ඒවට පසුබිම සැකසෙන්න බෑ කියල කාටවත් කියන්නත් බෑ. ලංකාව තියෙන්නෙත් ලෝකෙ ඇතුලෙනෙ.

ලංකාවේ විදුලි සම්බන්ධතා ආසන්න වශයෙන් ලක්ෂ 55ක් තියනවා. ලක්ෂ 14ක් රතුබිල එනකම් මාස දෙකක් ගෙවීම පරක්කු කලා නම් ලංවිම භාන්ඩාගාරෙට දරන්න බැරි වෙවා. (දැනටත් අමාරුයිනේ) පෞද්ගලික විදුලි බලාගාර 6ක් එක්ක තියන ගිවිසුම් නිසා ඒ ලක්ෂ 14 විදුලිය හදිසියේ විසන්ධි කරන්නත් බෑ. එහෙම කලොත් ලංකාවම හබක්.

මේ බලපෑම මත අඩුම තරමේ මහනුවර කාර් රේස් එකක් වත් නවතීනේ නේද... :-PThe Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-90519924666563180572013-05-13T23:02:44.444+05:302013-05-13T23:02:44.444+05:30හනේ නෑ නලියෝ....අපිට පුරුදු හිතින් බැන බැන වුනත් උ...හනේ නෑ නලියෝ....අපිට පුරුදු හිතින් බැන බැන වුනත් උන්ට වවාගෙන කන්න දෙන එක. සහනාධාර කියන වචනේ දැන් අවුට් ඔෆ් ඩේට්The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-289646428284502622013-05-13T06:06:16.381+05:302013-05-13T06:06:16.381+05:30මචං උඹ සාකෑස්ටික් විදිහට කිව්වට, ඇත්තටම ඒක නෙමෙයිද...මචං උඹ සාකෑස්ටික් විදිහට කිව්වට, ඇත්තටම ඒක නෙමෙයිද විසඳුම?

අපි ඉන්නේ ජනතාවට ඇහුම්කං නොදෙන, මුළු රාජ්‍ය පාලන යන්ත්රයම එක් පවුලක සුඛවිහරණය, සුරක්ෂිතභාවය වෙනුවෙන් ග්‍රහණය කරගත් පාලනයක් එක්ක. අමාත්‍යංශ යටතේ තියන විවිධ විෂයන් සම්බන්ධ දැනුමක් තියන ඇමතුවරු අපිට ඉන්නවද? දේශපාලන බලපෑමෙන් තොර පරිපාලනයක් තියනවද? වැරදිකාරයෝ දඬුවම් ලබනවද? වගවීමේ සම්ප්රදායක් තියනවද? මේ මොකුත් නැහැ බං.

චූටියා හරි... ප්‍රායෝගිකව සහ කෙටි කාලීනව උඹලට කරන්න පුළුවන් එකම දේ උඹලගෙ පඩිය වැඩි කරගන්න එක. ලේසි නැති වෙන්න පුළුවන්. නමුත් බිලේ බර මිනිස්සුන්ට දැනෙන්න ගන්නකොට ඔය දේ අනිවාර්යයෙන් සිද්ධවේවි.
තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-55390249064300262322013-05-13T05:58:03.930+05:302013-05-13T05:58:03.930+05:30මාළු කන්න බැරිනම් මස් කාපල්ලා....මාළු කන්න බැරිනම් මස් කාපල්ලා....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-22404783897208968022013-05-10T14:55:39.145+05:302013-05-10T14:55:39.145+05:30කතාව කලින් ලිපියෙ කරන් යාමට වඩා ( මේ ලිපියත් ඒ ගැන...කතාව කලින් ලිපියෙ කරන් යාමට වඩා ( මේ ලිපියත් ඒ ගැනම නිසා ) මෙහි කරන් යෑම පහසුය.

"ඔය කකුලෙන් ඇදීමෙන් සිද්ධ වෙන්නේ වක්‍රාකාරෙන් එන සහන කොහොම වෙතත්, තවත් ලැම්බෝගිනි ගෙන්වන්න, රජ මාලිග හදන්න වගේම ටී.වී. චැනල් පටන් ගන්න තවත් චාන්ස් දෙන එකයි. අපි ගැන අනුකම්පා කරලා ජනතාව ඉල්ලන්නේ නැතුව සහන දුන්න අවස්ථා එහෙම තියනවද?"

අපේ ලයිට් බිල වැඩි උනේ මේ කියන එවා නිසා නම් සහ විදුලි බල මන්ඩලය ලාභ ලබනවා නම් විදුලි බිල අඩු කිරිම(සහන දීම ) බොහෝ වටිනා මෙන්ම සාර්ථක වටිනා කතාවකි.

එසේම "සහන දීම" ගැන ගැන ඔබ හරියට තේරුම් ගෙන ඇති බව මට නොපෙනේ.

"සහන" දෙන්නේ නම් ඒ දෙන්නේද අපේම සල්ලි වලිනි. අපි කෙලින්ම නොගෙව්වුවත් වක්‍රාකාරයෙන් හෝ මුලු වියදමම ගෙවමු. මෙතෙක්ද ගෙවා තිබේ. නැතිනම් විදුලි බල මන්ඩලය මේ වන විට වැසී තිබිය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-62648806283359266532013-05-10T09:02:03.252+05:302013-05-10T09:02:03.252+05:30මාළු කන්න කියල නීතියක් ඇත්තෙත් නෑ.. ලයිට් දාන්න ඕන...මාළු කන්න කියල නීතියක් ඇත්තෙත් නෑ.. ලයිට් දාන්න ඕනමයි කියල ඇත්තෙත් නෑ. ඒවා බොලාට ඕන නිසා කරන දේවල්. ඒවට ආණ්ඩුවට වග කියන්න බෑ.. අඩු ගානේ ලොක්කා දෙන සහනෙවත් අපට වැඩක් නෑ.. හරිනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-63562824765951477622013-05-10T00:42:42.053+05:302013-05-10T00:42:42.053+05:30ලයිට් බිල නෙවෙයි ප්‍රශ්නයක් වෙන්නෙ අනෙකුත් භාණ්ඩ හ...ලයිට් බිල නෙවෙයි ප්‍රශ්නයක් වෙන්නෙ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළ ගණනුයි. Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-56610713329469979062013-05-09T23:28:52.132+05:302013-05-09T23:28:52.132+05:30උඹේ පඩිය ඉතින් උබට නං වැඩි කරන්ඩ පුළුවන් , එතකොට බ...උඹේ පඩිය ඉතින් උබට නං වැඩි කරන්ඩ පුළුවන් , එතකොට බං අනිත් එකාලAnonymousnoreply@blogger.com