tag:blogger.com,1999:blog-1019010067460556573.post4729673394706239949..comments2023-05-07T16:37:04.371+05:30Comments on The Modern Patriot: මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වයThe Modern Patriothttp://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1019010067460556573.post-54448017855602403562012-08-16T19:45:04.683+05:302012-08-16T19:45:04.683+05:30නිවැරදියි සහෝදරයා. පවත්නා ක්‍රමයෙන් සම්පූර්ණයෙන් ප...නිවැරදියි සහෝදරයා. පවත්නා ක්‍රමයෙන් සම්පූර්ණයෙන් පරිභාහිර ක්‍රමයක් බලෙන් ප්‍රායෝගික බවට පත් කිරීමට උත්සහ දැරීම තුළින් ලද විනාශයන් අප අත් විද ඇත්තෙමු. නමුත් වචානාර්ථයෙන් ඔබ්බට ගිය මානුශිකත්වයක් සහ ප්‍රායෝගිකත්වයක් දේශපාලනය තුළට කැදවීම ඉතාම ඉක්මනින් කළ යුතුමය.

ඔබගේ කියවීම ඔබගේ බ්ලොග් අඩවිය තුළින් වටහා ගෙන ඇති නිසා මම මෙසේ කියමි. ඇත්ත මම කියන්නේ 'තවත් එන එන හැටියට ගහු උළුවස්සා' න්‍යායක් තමා.

බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. ඔබේ අඩවියද ආශාවෙන් කියවමි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-82843573519036949712012-08-16T19:28:29.521+05:302012-08-16T19:28:29.521+05:30ඔබ ව්සින් යෝජනා කරන්නා වු ප්රවේශද්වයේ මුලික බල ආක...ඔබ ව්සින් යෝජනා කරන්නා වු ප්රවේශද්වයේ මුලික බල ආකෘතින් පවත්නා ක්රමයන්හීම අනුගාමි ප්‍රකාශනයෝය.සාමාන්යාර්ථය නම් වම සහ දකුණ යනු ඇපල් සහ දොඩම් බවයි. දෙකම පලතුරුය.
zoysahttps://www.blogger.com/profile/01510622151289476500noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-36799467947244596312012-07-28T17:17:48.191+05:302012-07-28T17:17:48.191+05:30හ්ම්ම්..අගනා ලිපියක් සහෝ..හ්ම්ම්..අගනා ලිපියක් සහෝ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-82059067954709474202012-07-28T13:44:27.560+05:302012-07-28T13:44:27.560+05:30හොඳ ලිපියක්. කාරණාව හරියට හරි. ඒත් මගේ අදහස ඔය මොන...හොඳ ලිපියක්. කාරණාව හරියට හරි. ඒත් මගේ අදහස ඔය මොන දේ කරන්නත් කලින් කලයුතු දෙයක් තියනව. ඒ තමයි ක්‍රමය මොකක් උනත් මේ තියන විෂම දේශපාලනය තුරන් කිරීම. මේ උදවිය එක්ක නං "මොන ක්‍රමයක්වත් ඇතිකරන්න බැරිවීම"ට දෙන විසඳුම වඩා වැදගත්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-16908870749517038772012-07-28T12:33:50.660+05:302012-07-28T12:33:50.660+05:30මටත් දේශපාලනය ගැන ඇති දැනුමක් නෑ.හැබැයි රනිල් සාම ...මටත් දේශපාලනය ගැන ඇති දැනුමක් නෑ.හැබැයි රනිල් සාම ගිවිසුම ගහද්දි ඒකෙන් යුද්දෙ ඉවර කරන්ඩ බෑ කියලා මට තේරුණා වගේම මහිද දෙවෙනි පාර ඉල්ලද්දි රට කනවා කියලත් මටැ තේරුණා.සමාජවාදය හෝ ධනවාදය හෝ වේවා පාලක පක්ෂයක් සහ පාලිත පක්ෂයක් ලෙස කණ්ඩායම් දෙකක් පවතින තාක් අසාධාරණය නිමා වෙන්නේ නැත.යම් පුද්ගලයෙක් වටා බලයක් ඒකරාශී වීමෙන් පසු ඔහු එය සිය වාසියට යොදා ගැනීම වැළැක්විය හැකිද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-45745191453901728912012-07-28T11:26:33.293+05:302012-07-28T11:26:33.293+05:30මේ දේශපාලන විද්‍යාව නම් මම නොදන්න විෂයක්. හැබැයි ද...මේ දේශපාලන විද්‍යාව නම් මම නොදන්න විෂයක්. හැබැයි දරුණු ඝනයේ සමාජවාදයත්, ධනවාදයත් කියන දෙකම අංග විකලයි කියල මට නම් හිතෙනවා. ඒ ගැන කල්පනා කරන විට මගේ දේශපාලන කියැවීමක් තිබෙනවා. මේ බ්ලොග් එකේදිම අපි ඒ ගැන කතා කරමු. හොද මාතෘකාවක්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-58595737862075814002012-07-28T07:20:54.579+05:302012-07-28T07:20:54.579+05:30මට දේශපාලන විද්‍යාව පිලිබඳ එහෙමට දැනුමක් නැහැ. එත්...මට දේශපාලන විද්‍යාව පිලිබඳ එහෙමට දැනුමක් නැහැ. එත් මම හිතන්නේ මොන තියරිය තිබ්බත් රටකට ඒක ගෙඩිය පිටින් බස්සන්න බැහැ. රටේ මිනිස්සුන්ගේ පවත්නා රටාවනුත් සමග ඒ තියරි කස්ටමයිස් වෙන්න ඕනි.ඒ කස්ටමයිස් කිරීම් බොක්කෙන්ම් සිදු විය යුතු ඒවා මිස "ජසයා හා ලෙන්චිනා" නාඩගම් නොවිය යුතුයි.රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-62743036228968346172012-07-28T00:33:30.385+05:302012-07-28T00:33:30.385+05:30කතිකාවක් ගොඩනැගිය හැකි සහ ගොඩනැගිය යුතු හොද මාතෘකා...කතිකාවක් ගොඩනැගිය හැකි සහ ගොඩනැගිය යුතු හොද මාතෘකාවක්......Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com