tag:blogger.com,1999:blog-1019010067460556573.post3615900214321526085..comments2023-05-07T16:37:04.371+05:30Comments on The Modern Patriot: රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි)The Modern Patriothttp://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1019010067460556573.post-43627695165516850222013-04-10T14:28:29.021+05:302013-04-10T14:28:29.021+05:30හැම එකාගෙන්ම දුෂණය වෙලා මොන විදිහේ එකෙක් ඉපදෙයිද ම...හැම එකාගෙන්ම දුෂණය වෙලා මොන විදිහේ එකෙක් ඉපදෙයිද මන්දා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-81608743284412566472012-12-18T17:30:16.377+05:302012-12-18T17:30:16.377+05:30ෂිට් පවු අප්පා අහිංසක කෙල්ල....හම්බ වෙලා තිබ්බොත් ...ෂිට් පවු අප්පා අහිංසක කෙල්ල....හම්බ වෙලා තිබ්බොත් අපිටත් උස්සන්න පොඩ්ඩක් දාපන් අයියේ.....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-61609346812673284832012-10-27T23:09:38.866+05:302012-10-27T23:09:38.866+05:30අනේ කොලුවෝ ඔය දැරිවී ඕනම ගස් බල්ලෙට්ට රෙද්ද උස්සනව...අනේ කොලුවෝ ඔය දැරිවී ඕනම ගස් බල්ලෙට්ට රෙද්ද උස්සනවාලු , අපේ මායියත් දැන් අනාගාමි වෙලා පන්සලේමයි. මට මේ -රි වාතේ ඉහටගහලා අඩිය උස්සලා ඇවිදගන්ඩත් බැ.

තියන තැනකින් හොයලා මට ඔය දැරිවිගේ ටැලිපෝං නොම්බරය හොයලා දියං මයේ රත්තරං කොල්ලෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-67928247289710709552012-10-26T01:49:01.550+05:302012-10-26T01:49:01.550+05:30ඔය ගෑනු කෙනා දැන් නමට විතරයි. ආයේ ගන්න දෙයක් නෑ. ම...ඔය ගෑනු කෙනා දැන් නමට විතරයි. ආයේ ගන්න දෙයක් නෑ. මකුළු දැලක් වගේ ලු.
පට්ට නිර්මාණශීලී පෝස්ටුවක්!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-50041768911951725732012-10-12T21:48:19.193+05:302012-10-12T21:48:19.193+05:30පවු නේ????????පවු නේ????????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-24466378249342448432012-10-12T11:38:20.291+05:302012-10-12T11:38:20.291+05:30අනේ මචං.. මේ වෙද්දී ඔය උන්දැගේ දුෂණය වෙන්න තැනක් ත...අනේ මචං.. මේ වෙද්දී ඔය උන්දැගේ දුෂණය වෙන්න තැනක් තියනවද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-83478132567063449802012-10-12T06:18:54.060+05:302012-10-12T06:18:54.060+05:30දැන් සෑහෙන කාලයක් මේකි භාරව උන්නේ මාමලා, ඉතින් අතව...දැන් සෑහෙන කාලයක් මේකි භාරව උන්නේ මාමලා, ඉතින් අතවර කිරීම් අහන්නත් දෙයක්ද? මෙදා සැරේ නම් නැන්දම්මා කෙනෙක් ඇවිත් ඉන්න නිසා (ලෙස්බියං නොවේ නං) මේකිව හදල ගනීදෝ කියල හිතෙනවා.... හැබැයි පුතෝ ඔය ඇස් බැන්ද රෙදි පටිය හෙම ගලවනවා නෙවෙයි.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-58395173301617261922012-10-10T20:27:00.412+05:302012-10-10T20:27:00.412+05:30කන්‍යාව = කනෙන් ආව = කනෙන් රිංගා ආ .. :D කන්‍යාව = කනෙන් ආව = කනෙන් රිංගා ආ .. :D රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-7323126526573253072012-10-10T12:51:20.650+05:302012-10-10T12:51:20.650+05:30ඒ කාන්තාව පසුගිය කාලය පුරාවටම වෛශ්‍යා වෘත්තීයේ යෙද...ඒ කාන්තාව පසුගිය කාලය පුරාවටම වෛශ්‍යා වෘත්තීයේ යෙදී ඇතෙයි වාර්තාවේ. හම්බන්තිඔට ටී. සුනාමි නම් ජපන් ජාතිකයෙක් සමග ඇයගේ අනියම් සබඳතාවක් ද තිබී ඇතැයි වාර්තාවෙ.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-64489403656576919842012-10-10T08:18:45.156+05:302012-10-10T08:18:45.156+05:30දිනපතා අහන දකින දහසක් අමනකම් මැදත්, මේක ආරංචි උනාම...දිනපතා අහන දකින දහසක් අමනකම් මැදත්, මේක ආරංචි උනාම ඇඟ සීතල වෙලා ගියා. අඩුමගනෙ කිසිම දෙයක් ලියාගන්න තරම්වත් බැරි තරමට අවුල් බවක්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-20893878929188055372012-10-09T21:38:58.110+05:302012-10-09T21:38:58.110+05:30ඔයි ඇන්ටිට කෙලපු එයාගෙම පුත්තරය දැං තමංගෙ ජාතකෙන් ...ඔයි ඇන්ටිට කෙලපු එයාගෙම පුත්තරය දැං තමංගෙ ජාතකෙන් ඇන්ටිගෙ කුසෙන් වදාපු දරුවො කොරල පෙන්නනකොට දෙකොන වහං දියවන්නාවෙ මාළු ගනිනවයි කියන්නෙ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-82185594331669457702012-10-09T19:09:04.200+05:302012-10-09T19:09:04.200+05:30ඇත්තටම අවුරුදු දහස්ගානක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ඒ ව...ඇත්තටම අවුරුදු දහස්ගානක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ඒ වගේම මනා ශික්ෂණයකින් හෙබි අභිමානවත් ජාතියක් කියලා කියන අපේ මිනිස්සු අද අසාධාරණය ඉදිරියේ මේ තරම් ධීන වෙලා ඉන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්.අල්ලපු ගෙදර එකාට නොදන්නා එකෙක් ඇවිත් *කේ ඇරලා ගියත් මට ඇරියේ නෑනේ කියලා හිනාවෙන්න තරම් අද අපේ මිනිස්සු පිරිහිලා. පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-89231113411468457792012-10-09T16:39:46.505+05:302012-10-09T16:39:46.505+05:30හ්ම්ම්...හ්ම්ම්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-47273213708054760722012-10-09T11:05:36.143+05:302012-10-09T11:05:36.143+05:30ලංකාවේ නීතියක් නැහැනෙ.... මේ වගේ ෆැන්ටසි කතා වලින...ලංකාවේ නීතියක් නැහැනෙ.... මේ වගේ ෆැන්ටසි කතා වලින් වත් අපිට හිත හදාගන්න පුලුවන්...

ලංකාව ගැන දැන් අදහස අත්ඇරල ඉවරයි... මේක මගුල් සක්වලක් වෙලා...

හොද නිර්මාණශීලි පොස්ට් එකක්...තව දිගට ලිව්වනං මොකද? මදි මදි වගේ..මනෝnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-90418749332977345072012-10-09T10:47:39.018+05:302012-10-09T10:47:39.018+05:30භාරකාරයොත් ගුටි කෑවට කමක් නෑ නේද වෙද මහත්තයෝ..ඔය උ...භාරකාරයොත් ගුටි කෑවට කමක් නෑ නේද වෙද මහත්තයෝ..ඔය උන්දැලමනේ ඔය ගෑනු මනුස්සයව නිරුවත් කරන්න උදව් කලේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-52441715262887681922012-10-09T10:42:56.292+05:302012-10-09T10:42:56.292+05:30ජිනා මැඩම් කිව්වේ සංස්කෘතික කටයුතු ඇමතිතුමිය ගැන ව...ජිනා මැඩම් කිව්වේ සංස්කෘතික කටයුතු ඇමතිතුමිය ගැන වෙන්නැහැ මයේ හිතේ?The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-9134895396912909412012-10-09T10:41:27.488+05:302012-10-09T10:41:27.488+05:30ඒක තමා. දැන් කවුරු කවුරුත් දන්නවා උස්සන්න ලේසි ක්...ඒක තමා. දැන් කවුරු කවුරුත් දන්නවා උස්සන්න ලේසි ක්‍රම.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-60872036244617815622012-10-09T08:50:54.951+05:302012-10-09T08:50:54.951+05:30මොනවට ලන්දේසීන් මේ රටට ඔය කණ්‍යාව ගෙනාවද මන්ද? රටේ...මොනවට ලන්දේසීන් මේ රටට ඔය කණ්‍යාව ගෙනාවද මන්ද? රටේම සිටින ජාවරම් කාරයොයි, කුඩ්ඩොයි, දේශපාලුවොයි, ඔය කාන්තාව දූෂණය කරලා දැන් නන්නත්තාර කරලා තියන්නේ. ලඟකදී සිට ඒ කාන්තාවගේ භාරකාරයන්ටත් වැඩේ දෙන්න වගේ සෙට් වෙන්නේ. අපි ක්‍රිකට් ගහලා, සැනකෙළි තියලා සමරමු. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-18707262134649039282012-10-09T08:43:11.973+05:302012-10-09T08:43:11.973+05:30ඔය ඇහැ බැදල තියෙන රෙද්ද ලිහල දාල ජිනා මැඩම්ගේ නඩේ...ඔය ඇහැ බැදල තියෙන රෙද්ද ලිහල දාල ජිනා මැඩම්ගේ නඩේ වැඩකරා නං නරකද? එතන පොඩි හරි සාධාරණයක් තියෙනවා. ඕං කිව්ව ආයිබොණ්ඩිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-55795695366877595062012-10-09T01:41:40.617+05:302012-10-09T01:41:40.617+05:30ඔය කොදෙව්වේ ඇය පැහැරගෙන දූෂණය කිරීම සාමාන්‍ය දෙයක්...ඔය කොදෙව්වේ ඇය පැහැරගෙන දූෂණය කිරීම සාමාන්‍ය දෙයක්ලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-36299174913590198642012-10-09T00:53:06.904+05:302012-10-09T00:53:06.904+05:30ඇත්තටම පෝස්ට් එකක් ලියල තව දවස් දෙක තුනකින් හැරිල ...ඇත්තටම පෝස්ට් එකක් ලියල තව දවස් දෙක තුනකින් හැරිල බලන කොට, පෝස්ට් එකේ දේශපාලනය හරි කාලීන ප්‍රශ්ණ ලිව්වොත්, වියදම් කරපු කාලය අපරාදේ කියල හිතෙන්න ගන්නවා

වැරදි කාරයෝ පෙනි පෙනි කර අරින මේ ගෑනිට රෙද්ද අස්සේ තියන ලැජ්ජාව විකුණන අහිංසක ගෑණු නම් මාසෙකට පස් හය වතාවක් පේනවා. (සාධාරණීකරණය කරනවා නෙමේ)

'හැමදාම අපිටත් කෙලවෙන රටේ ඉදල හිටල මේ ගෑනිටත් කෙළවුනාම මොකෝ' කියල මිනිස්සු අහන එකේ පුදුමයකුත් නෑනේ අයියේ.

විශේෂයෙන් කියන්න ඕන, දුකා අයියා මේ පැත්තේ ආපු පළවෙනි වතාව මයේ හිතේ. ඒ ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු සතුටක්. බොහොම සතුටුයි! පුළුවන් වෙලාවට ඇවිත් යන්න.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-11431928520772907592012-10-09T00:08:47.700+05:302012-10-09T00:08:47.700+05:30බොහොම ස්තුතියි මේ පැත්තේ එන එකට. ලොකු ධෛර්යයක් අප...බොහොම ස්තුතියි මේ පැත්තේ එන එකට. ලොකු ධෛර්යයක් අපිට. කොයි කිල්ලෝටෙත් හුණු ටික ටික තියනවනේ. රටේ ව්‍යවස්ථාදායකයත්, විධායකයත් අතර වෙනසක් නැති එකේ, අධිකරණයවත් කෙලින් තිබ්බ නං අපිටත් එල්ලෙන්න පිදුරු ගහක් තියේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-81599309122332319572012-10-08T21:20:48.654+05:302012-10-08T21:20:48.654+05:30නීතියේ ස්වාධීනත්වය ගැන අපේ නොසැලකිල්ල ගැන මම මෙහෙම...නීතියේ ස්වාධීනත්වය ගැන අපේ නොසැලකිල්ල ගැන මම මෙහෙමයි ලිව්වේ (අද උදේ දාපු පෝස්ට් එකේ)

ඊයේ 20-20 ෆයිනල් තිබුනු දා මිනිස්සුන්ගේ අවදානය වෙන අතක තියෙන වාසිය බලාගෙනද මන්දා අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහලා කපලා හොස්පිටල් එකේ . .

අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. . .

රටේ නීතිය හැමෝටම සමානව සාධාරන වෙන්න, රට වෙනුවෙන් ගන්න තීරණ රටේ යහපතට මිසක් පවුලක අයට කොමිස් ගන්න ජාතියේ ඒවා නොවන ලෙස වග බලා ගන්න රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තනි කනුවක් උඩ අස්ථාවරව තියෙන දෙයක් විදිහට නොවී එකිනෙකාගේ බලය හා තීරණ ගැන ඍජුව ප්‍රශ්න කල හැකි නිදහස් කනු තුනක් ලෙස (තනි කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් නොවන ලෙස) ස්ථාවර ව තියෙන්න ඕන දෙයක් කියලා අපි කතා කරනවා.

මේ කතා කොයි තරම් කාලයක් තියෙයිද?

සති දෙකයි පිංවතුනි සති දෙකයි . . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-49852496873845648452012-10-08T21:10:08.148+05:302012-10-08T21:10:08.148+05:30මටත් කියන්න තියෙන්නේ. තරාදියයි කඩුවයි බිමින් තියලා...මටත් කියන්න තියෙන්නේ. තරාදියයි කඩුවයි බිමින් තියලා කුඩු පැකට් එකකුයි සල්ලි මිටියකුයි අත් දෙකේ තියාගෙන හෙළුවෙන් උන්න නම් ඉවරයි. අපරාදකාරයෝ 96% එලියේ ඉන්න නම් අධිකරණයක් ඕන නෑනේ.. ඔබේ ළිපිය ඉතා නිර්මානශීලීයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1019010067460556573.post-78191107282379846662012-10-08T21:00:13.084+05:302012-10-08T21:00:13.084+05:30නෑ නෑ..එයා දෙක. එක උඹයි මායි අනිත් එවුනුයි.නෑ නෑ..එයා දෙක. එක උඹයි මායි අනිත් එවුනුයි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.com